Colombo Today Local News

සති අන්තයේ බස්නාහිරින් පිටතට යෑම සීමා කරන්න..!

සති අන්තයේ බස්නාහිර පළාතෙන් සෙසු පළාත් වෙත සිදු කරන සංචරණ හැකි තරම් සීමා කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙස්වලින් බැහැර ව යාම ද සීමා කරන ලෙසයි.

එමගින් කොරෝනා ව්‍යාප්තිය පාලනය වේගවත් කරගත හැකි බව ද ඔහු පැවසීය.

Related posts

Video: හර්ෂ ද සිල්වා සහ ජනක රණවක කෝට්ටේ ගැටුමක

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

colombotoday

විගණකාධිපතිට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්

colombotoday

සැකකරු සිරමැදිරියේ නූලකින් ගෙල වැළලා ගනී

Admin

2020 විධායක ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද.. ස්ථීරයි ! (Video)

colombotoday

ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් නිලධාරියාට විනය ක්‍රියාමාර්ග…

colombotoday