Colombo Today Local News

සති අන්තයේ බස්නාහිරින් පිටතට යෑම සීමා කරන්න..!

සති අන්තයේ බස්නාහිර පළාතෙන් සෙසු පළාත් වෙත සිදු කරන සංචරණ හැකි තරම් සීමා කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙස්වලින් බැහැර ව යාම ද සීමා කරන ලෙසයි.

එමගින් කොරෝනා ව්‍යාප්තිය පාලනය වේගවත් කරගත හැකි බව ද ඔහු පැවසීය.

Related posts

පොලිස් කාර් රථයකට පහර දී කොටස් ගලවා ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

Admin

ලෝකෙම ඉල්ලන ලංකාවේ මිනී පෙට්ටිය

colombotoday

ශ්‍රීලනිප රහස් හෙළිකරොත්, ජනපතිටත් වැඩ වරදයි !

colombotoday

ජීවතුන් අතර සිටින මහමොළකරුවෙක්! ආණ්ඩුව කාදිනල්වත් රවටනවාද?

Admin

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

colombotoday

කොළඹ හෙල්ලෙන වෙඩිතැබීමක් – දෙදෙනෙක් මත්ද්‍රව්‍යනාශකයෙන් ගෙනියයි

Admin