Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත රෝගීන් 07 දෙනකු අලුතෙන් හදුනාගෙන තිබේ.

කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් 06 දෙනෙකු හා පිලිපිනයේ සිට පැමිණ නිරෝධායනයට යොමු කර තිබූ පුද්ගලයෙක් එසේ ආසාදිත යයි හදුනාගෙන ඇත.

මෙම කාලයෙන් පසුව විදේශයන්හි සිට පැමිණි 04 දෙනෙකුද කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් 04 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් ලෙස හෙලිව ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 2715 දක්වා ඉහල ගොස් ඇත.

එම කාලය තුලදී පුර්ණ වශයෙන් සුවය ලද 12 දෙනෙකු රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඒ අනුව දැනටරෝහල්ගත කර සිටින ප‍්‍රමාණය රෝගීන් 658කි.

වසංගත රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කරයි.

Related posts

ජනාධිපති විඝණන අංශය හදිසියේම අමාත්‍යංශය හතක් වටළයි. හිටපු ඇමතිවරුන්ට වැඩ වරදී

colombotoday

20 ට සහයෝගය දෙන්න ඇමතිකමක් දෙන්න බැසිල් පොරොන්දු වුනා. | රිෂාඩ් ගේ ගෝලයා අලි සබ්‍රී රහීම් පවසයි.

colombotoday

රාජගිරියේ ගින්නක්

Admin

විවෘත මාධ්‍ය වැඩමුළුවක් 25 දා කොළඹදී !

colombotoday

අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

Admin

ෆිච් රේටින්ග්ස් සමාගම ලංකාවේ බැංකු 10ක ශ්‍රේණි ගත කිරීම පහත දමයි

Admin