Colombo Today Sports News

ක්‍රිකට් අතුරුකමිටු ලේකම්ගේ කුමන්ත්‍රණයට ඇමති දයාසිරි හරහට

ක්‍රිකට් අතුරුකමිටු ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් මහතා ක්‍රිකට් ආයතනයේ සේවකයන් 70 දෙනෙකු ස්ථිර කිරීමට කළ කුමන්ත්‍රණයක් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට හදිස්සියේම තීරණය කර ඇතිබව වාර්තා වෙනවා.

මේවනවිට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාල පත්වීම් නතරකර ඇති අතර ඇතැමුන්ට සේවය ස්ථිර කිරීමේ ලිපි ක්‍රිකට් ආයතනය විසින් ලබාදී ඇති බවද පැවසේ. ක්‍රිකට් ආයතනයේ ජනප්‍රිය ලේකම්වරියක් වන ගයාත්‍රි වික්‍රමසිංහද ස්ථිර කිරීමේ ලයිස්තුවේ සිටිබව මේවනවිට අනාවරණය වී තිබෙනවා.

Related posts

T20 ලෝක කුසලානයට යන නවකයන්ගෙන් පිරුණු ශ්‍රී ලංකා සංචිතය මෙන්න

colombotoday

බිද වැටුණු එංගලන්තය මුල් ඉනිමට ශක්තියක් වෙමින් පසුපෙළ පිතිකරුවන් සමග එක් වී නවකයෙකු ගොඩ නංවයි..

colombotoday

තහනම් උත්තේජක අරන්… කුසල් ජනිත්ට ක්‍රිකට් තහනම්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට සළකන්නේ හමේ පාටටයි – මුරලිගෙන් තිලංගට දුස්රාවක් !

colombotoday

චමරි අතපත්තු ‘බ්‍රිස්ටල්‘ පිටිය දෙවනත් කරයි.. නොදැවී ලකුණු 178 ක් ගෙන වාර්තාවක් තියයි

colombotoday

සිව් වැනි LPL තරගාවලිය වෙනුවෙන් තාක්ෂණික කමිටුවක්

Admin