Colombo Today Sports News

ක්‍රිකට් අතුරුකමිටු ලේකම්ගේ කුමන්ත්‍රණයට ඇමති දයාසිරි හරහට

ක්‍රිකට් අතුරුකමිටු ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් මහතා ක්‍රිකට් ආයතනයේ සේවකයන් 70 දෙනෙකු ස්ථිර කිරීමට කළ කුමන්ත්‍රණයක් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට හදිස්සියේම තීරණය කර ඇතිබව වාර්තා වෙනවා.

මේවනවිට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාල පත්වීම් නතරකර ඇති අතර ඇතැමුන්ට සේවය ස්ථිර කිරීමේ ලිපි ක්‍රිකට් ආයතනය විසින් ලබාදී ඇති බවද පැවසේ. ක්‍රිකට් ආයතනයේ ජනප්‍රිය ලේකම්වරියක් වන ගයාත්‍රි වික්‍රමසිංහද ස්ථිර කිරීමේ ලයිස්තුවේ සිටිබව මේවනවිට අනාවරණය වී තිබෙනවා.

Related posts

භානුක ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී

colombotoday

LPL අවසන් සටන අද

Admin

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Admin

බංග්ලාදේශට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

මාලිංගට IPL තරග රැසක් අහිමි වීමට යයි

colombotoday

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

colombotoday