Colombo Today Local News

කළුතර වෙරලේ ආලෝකය නිකුත් කරමින් අත්භූත වස්තුවක්

කළුතර, කටුකුරුන්දේ පිහිටි සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළේ යම් අත්භූත වස්තුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව කළුතර දකුණ පොලීසිය සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නිලධාරීන් පිරිසක් ඒ වෙත පිටත්කර ඇති බවද සඳහන්.

ඒ අවට රොක්වී සිටි පිරිස් කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් ඉවත්කර එම අත්භූත වස්තුව සුරක්ෂිතව පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසූවේ එම වස්තුව කුමක්ද යන්න මේ වනවිට නිෂ්චිතව හඳුනාගෙන නොමැති බවයි.

කෙසේවෙතත්, සිද්ධිය දුටුවන් සඳහන් කළේ ඉන් යම් ආලෝකයක් නිකුත් කරමින් තිබූ බවයි.

Related posts

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද අත්අඩංගුවට

Admin

උඩරට මැණිකෙගෙ මෝටර් රථයක් ගැටෙයි

colombotoday

රිෂාඩ් සමග කිසිදු දේශපාලන ගණුදෙනුවක් නැහැ : රිෂාඩ්ගේ මල්ලි නිදහස්වීම ගැන ජනපති තැබූ ෆේස්බුක් සටහන

colombotoday

හුසෙන් කුමරුට දුන් ප්‍රතිඥාව 1815 තරම්ම පාවාදීමක්… හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ජිනීවා සමුළුව ලං වෙද්දී අන්තවාදීන් ජාතිවාදය අවුස්සනවා.. හැමදාම ඔහොමයි – ජනපති කියයි

colombotoday