Uncategorized

කඩා දමා ඇත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පිළිම නොවේ…

මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව විමර්ශණයක් පැවැත්වීමට සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තිරණය කර තිබේ.

ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම විමර්ශනය සිදුකරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එම විමර්ශන සිදුකිරිම සඳහා හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇත. මූලික විමර්ශනවලදී මෙම බුදු පිළිම පුරා විද්‍යාත්මක වැදගත්මකින් යුත් ඒවා නොවන බවට තහවුරු වී ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

පාඩුව කෝටි 184ක් කබ්‍රාල්ට යළිත් නඩු..

Admin

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට උසස් වීමක් – නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ.

colombotoday

නව ආසාදිතයෝ 2780ක්

colombotoday

ප්‍රදේශ රැසක වායු දූෂණ තත්වයක්

Admin

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday

අනුර කුමාර අද ධනපති ගුබ්බෑයම්වල හිරකාරයෙක් වෙලා.. ජවිපෙට වෙච්ච දේ පෙරටුගාමියෙක් හරියටම කියයි

colombotoday