Colombo Today Local News

කංජිපානී ඉම්රාන් මාස තුනක් රඳවා ප්‍රශ්ණ කිරිමට අධිකරණයෙන් අවසර

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් බව කියන කංජිපානී ඉම්රාන් මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය අවසර දුන්නාය.

ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු මෙසේ මාස තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සංවිධානය කළ සාදයකදී කංජිපානි ඉම්රාන්ද අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔහු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායකදී අත්අඩංගුවට පත්විය.

Related posts

නිවාස හා ගොඩනැගිළි හානිය කෝටි 25000ක්

colombotoday

තවත්නම් නෑ කියනු බැරිවෙයි.. චම්පිකගේ දුරකථන සංඥා ගමන් මග රාජගිරියේ අනතුර හා පෑහෙයි

colombotoday

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය – ඒකාබද්ධය නිතරග ගිවිසුමක්.. දෙපාර්ශවයම පුටුවෙන් එයි ??

colombotoday

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday

පෞද්ගලික අංශයට 2500ක වැටුප් වර්ධකයක් ළගදීම?

colombotoday

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

colombotoday