Covid 19

එල්.පී.එල්. තරගාවලියට පැමිණි ක්‍රීඩකයන් තිදෙනකුට කොවිඩ්. | පෞද්ගලික රෝහලක් රහසේ ප්‍රතිකාර ලබා දීලා.

එල්.පී.එල්. තරගාවලිය සඳහා මෙරටට පැමිණි ක්‍රීඩකයන් තිදෙනකුට කොවිඩ් වැලඳී තිබියදීත් කොළඹ පෞද්ගලික රෝහලක් ඔවුන්ට රහසේ ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී ඊයේ (22 වැනිදා) සොයාගෙන ඇත. ඒ පිළිබඳ සොයාගන්නා අවස්ථාව වනවිටත් කොවිඩ් ආසාදනය වූ ක්‍රීඩකයන් තිදෙනා දින දෙකක් පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් හෝටලයේම රඳවාගෙන ප්‍රතිකාර කර ඇතැයි හෙළිවිය. මෙම පිරිසට පකිස්තාන් ක්‍රීඩකයකු, ඉන්දියන් ක්‍රීඩකයකු හා ඉන්දියානු තාක්ෂණික නිලධාරියකු අයත්ව ඇත.

Related posts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි STF 30කට කොවිඩ්.

colombotoday

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 154ක් දක්වා ඉහළට

colombotoday

රතන සූත්‍රය දේශනා කිරීම ඉතාමත් වටිනවා !

colombotoday

ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයි

colombotoday

නව ආසාදිතයින් 305ක්

colombotoday

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10කට කොරෝනා

colombotoday