Colombo Today Local News

එජාපයේ කළු බැටළුවන්, කෙළෙහිගුණ නොදත්තවුන් මට මෙහෙම කළා… පොරොන්දුව කඩ කර මුදල් ඇමතිකම නොදීම ගැන රවී කතා කරයි…

කෙළෙහිගුණ නොදත්, ඊර්ෂියාකාර, කළු බැටලුවන් පිරිසක් එක්සත් ජාතික පක්ෂය තුළ සිටින බව විදුලිබල ඇමති රවී කරුණානායක මහතා පවසයි.

තමන්ට මුදල් ඇමතිකම ලබා දෙන බව පොරොන්දු වී සිටියත්, එය අහිමිකලේ එම පිරිස බවද පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා කියා සිටියේ ය.

Related posts

රන් මිල ඉහළ යයි

Admin

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday

සජිත්ට නාමයෝජනා දෙන්න රනිල් ඇතුළු ජේෂ්ඨයෝ නොඑති.

colombotoday

මංකොල්ලයක් සම්බන්ධයෙන්, රාජිතගේ සුදු වෑන් කිඹුලන් දෙදෙනා අත්අඩංගුවට !

colombotoday

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට.

colombotoday

විජේදාස කියූ දේ හරියයි..! ‘ඊ නිව්ස්‘සඳරුවන් අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්

colombotoday