Colombo Today Local News

එජාපයෙන් පුළුල් සන්ධානයක්… අලුත් නමකින් මැතිවරණයට…

ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීම සඳහා ‘ජාතික ප්‍රජාතන්තවාදී පෙරමුණ’ නමින් පක්ෂයක් ළඟදීම ලියාපදිංචි කරන බවත් ඉදිරි මැතිවරණය සඳහා පුළුල් සන්ධානයකින් ඉදිරිපත්වන බවත් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියි.

ගාලුමුවදොර පිටියේදී ඊයේ (17) පැවති ජන බල මෙහෙයුම රැළිය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ඉදිරියේ එන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය 2/3ක බහුතර බලයක් බලාපොරොත්තුවන බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

Related posts

රන්ජන් තනි සිරකුටියක රඳවයි

colombotoday

ආණ්ඩුව පෙරළන්න එන අයගේ ෆයිල් ටික ඇතුළේ හැදෙනවා

Admin

මුඛ ආවරණ සඳහා පනවා ඇති බදු ඉවතට

colombotoday

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

Admin

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

සජිත් නාවොත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම්

colombotoday