
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව බ්‍රහස්පතින්දා දිනයේදී ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොවිඩ් සංඛ්‍යාව වාර්තා වී තිබේ.
බ්‍රහස්පතින්දා දිනයේදී කොවිඩ් ආසාදිතයන් 75ක් වාර්තා වී ඇති ත ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 724ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දියාව තුළ මේ වන විට මරණ 17ක් වාර්තා වී තිබේ.