Colombo Today Local News

ඉදිරියේදී ධර්ම සංඝායනාවක් කරනවා – ජනපති

0214

බෞද්ධ පුනර්ජීවනයක් ඇති කිරීම සදහා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගන ධර්ම සංඝායනාවක් සිදු කිරිමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සදහන් කළා.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ දෙපානම සිරිධම්මින්ද විහාරස්ථානයේ ඉදිකෙරුණු අභිනව බුද්ධ මන්දිරය සහ බෝධීන් වහන්සේ වටා රන්වැට විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (25) පැවති පිංකමකදීයි.

Related posts

ආවා මඩින්න යාපනයේ පොලිස් පාපැදි මුර සංචාර කණ්‌ඩායමක්‌

colombotoday

ප්‍රදේශයේ ලියාපදිංචි නැති වාහනවලට තෙල් දෙන්නේ නැහැ

colombotoday

තව්හිද් සීඩී 30ක් සමග රෝහල් සේවකයෙක් අත්අඩංගුවට…

colombotoday

අලුතින් සොයාගත් හූනන් හයකට ජාතික වීරයන් හයකගේ නම් දෙති

colombotoday

වැට පැන්න ඇමති ජෝන්ට රෝස් ප්‍රනාන්දුගෙන් හරුප සංග්‍රහයක් !

colombotoday

ජනපති තේරීමේදී පොහොට්ටුවේ සහය රනිල්ට

colombotoday