Colombo Today Local News

ඇලෝසියස්ගේ ස්කාගාරයේ බලපත්‍රය අහෝසි කරයි

අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ ඇල්කොහොල් නිෂ්පාදන ඉස්කාගාර බලපත්‍රය අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම සමාගම 2017 වසරේ දෙසම්බර් මාසය වෙනුවෙන් රුපියල් මිලියන 580ක බදු ගෙවීම පැහැර හැරීම බලපත්‍රය අහෝසි කිරීමට හේතු වී තිබේ.

පර්පචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් සමාගම විසින් මෙම ස්කාගාරය 2012 වසරේදී මිලට ගත්තේ සමාගමේ පළමු ආයෝජනය ලෙසය. 1960 දශකයේ ඇරඹි ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම ලංකාවේ පැරණිතම මධ්‍යසාර සන්නාමයක් වෙයි.

Related posts

රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නායයයි

Admin

ලුණුවිල පාසලක ගේට්ටුව අසල මළ සිරුරක්

Admin

“ආසන්නයේ විශාලතම රටවල් සමග ගිවිසුම්වලට යාමෙන් දියුණු වූ කිසිදු රටක් නෑ” – පාත්ෆයින්ඩර් පදනම

colombotoday

මිනිස්සු අපේ දෙමාපියන්ටත් කුණුහරුපෙන් බණිනවා.. “තෝ යකෝ මොනවද කරන්නේ“ අහනවා

colombotoday

බදියුදීන් අධිකරණය ට ඉදිරිපත් කෙරේ

colombotoday

ජනතා විරොධයට ජනපති හිස නමයි… සුධර්මන් රදලියගොඩ ITN තනතුරෙන් වහාම ඉවත් කරයි !

colombotoday