World

ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රකාශ කිරීම අදයි

ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රකාශ කිරීමේ දිනය අදයි.

එහෙත්, තැපැල් ඡන්ද සහ කලින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උපයෝගී කරගෙන ඡන්දය ප්‍රකාශ කළ අමෙරිකානුවන්ගේ සංඛ්‍යාව මේ වන විට වාර්තා ගත ලෙස මිලියන සියයකට ආසන්න වී තිබෙනවා.

මැතිවරණය ආසන්නයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති ධූර අපේක්ෂක ජෝ බයිඩ්න් සිය ප්‍රචාරක කටයුතු තිරණාත්මක ප්‍රාන්ත වලට කේන්ද්‍ර කළා.

ජනමත විචාරණවලින් මුල සිටම ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටියි ද තීරණාත්මක ප්‍රාන්ත වල තියුණු තරඟයක් පවතින බැවින් ජනපති ට්‍රම්ප්ට තවත් වසර 4ක් පාලන බලය හිමිකර ගැනීමේ අවස්ථාවක් පවතින බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

Related posts

කොවිඩ් පතුරනවයි කියමින් බල්ලෝ මරලා

colombotoday

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරු වූ මාලදිවයිනේ හිටපු ජනපතිට වසර 11 සිරදඬුවමක්

Admin

මාධ්‍යවේදියෙක් ප්‍රවෘත්ති කාමරයේම දිවි නසා ගනී

colombotoday

අමෙරිකාව දෙවන කොවිඩ් එන්නතක් සදහා අනුමැතිය ලබාදීමට සුදානමින්

colombotoday

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

colombotoday

චීන සහ ඉන්දියා ගැටුමින් ඉන්දීය හමුදා සෙබළුන් 20ක් මරුට

colombotoday