ඇමති රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සිය අමාත්‍යාංශයට කඩා වැදී කලහකාරි ලෙස හැසිරිනු බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉකුත්දා කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේදී අවධානයට යොමුවී ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.
වැරදි කර ඇත්නම් අදාළ තැනැත්තන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.