Colombo Today Local News

ඇදිරිනීතිය නොතකා මහමග ගී ගයමින් විනෝද වූ මුස්ලිම් ජාතිකයන් හයක් අත්අඩංගුවට…

ජාතික ශෝක දිනයක් වන ඊයේ දිනයේ ඇදිරිනීතිය තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව මාර්ගය අසළ මත්ද්‍රව්‍ය පානය කරමින්,  ගායනා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 

ඔවුන් සතුව තිබී ගංජා ග‍්‍රෑම් 12ක්, ඩෝලයක්,  පිහි දෙකක්,  හයිබි‍්‍රඩ් වර්ගයේ නවීන කාර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත. 

පොලිස් ඇදිරිනීතිය දමා තිබියදී මෙසේ හැසිරීම  සැකකටයුතු බවත් මොවුන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක්  සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අලි එලවන දවස මහින්ද ගල්ගමුවේදී කියයි

colombotoday

අයහපත් කාලගුණයෙන් 1,500කට අධික පිරිසක් පීඩාවට

Admin

ජනපතිගේ නහය යට ඉදන් ගහන ගැහිල්ලක් හෙළි වෙයි !

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් තවමත් ගිනි ගනී.. අවට සාගර කලාපයට බලපෑම් | හානිය පරික්ෂාවට කණ්ඩායමක්

colombotoday

සැක සහිත මළ සිරුරක් මුහුදු වෙරලේ

colombotoday

ඩොලරය රු 150 නුත් ඉහළට නගී.. රුපියල පල්ලම් බහී !

colombotoday