Colombo Today Local News

ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය ඩොලර් මිලියන 6000 ගන්න පුළුවන් මට විතරයි- රනිල්

රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ඩොලර් මිලියන 6000ක මුදල ලබාගැනීමට හැකියාව ඇත්තේ තමන්ට පමණක් බවය.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

සී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

අවසන් තුරුම්පුවත් අදී… විශ්වාසභංගයට අත්සන් කරන ඇමතිලා කැබිනට්ටුවෙන් දොට්ට !

colombotoday

බීමත් ඉන්දීය ජාතිකයා බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

colombotoday

දකුණු ලංගමයේ දෛනික ආදායම ලක්ෂ 6කින් ඉහළ යයි

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන්, යල කන්නයේ වී ගැනීමට නියමිත මිල ගණන් මෙන්න

colombotoday

හොර චෙක් පත් වලින් සල්ලි ගත් තවත් අයෙක් කොටු වෙයි.

colombotoday