Colombo Today Local News

ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය ඩොලර් මිලියන 6000 ගන්න පුළුවන් මට විතරයි- රනිල්

රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ඩොලර් මිලියන 6000ක මුදල ලබාගැනීමට හැකියාව ඇත්තේ තමන්ට පමණක් බවය.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

නාවල පාර දුම්රිය හරස් මාර්ගය 9 වැනිදා වහයි

Admin

කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක රාජකීය විද්‍යාලය ඉදිරිපිට යකා නටයි !!

colombotoday

නාවලපිටියෙන් නාවික දුරදක්නයක්, කඩු, මන්න තොගයක් සොයාගනී…

colombotoday

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday

කාත්තන්කුඩියේ තියන්නේ වහාබ් පාලනයක්… රටේ අනෙත් පළාත්වල නීති මෙහෙ බෑ… විරුද්ධවුනොත් මරා දමනවා – එච්.ඇම්. අමීර්

colombotoday

සිසුවාට වෙඩිතැබූ ගුරුවරයා අත්අඩංගුවට

Admin