Colombo Today Local Newsආණ්ඩුව දෙවැනි දිනයටත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි 27 November 20180 Share0 එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙවැනි දිනටත් අද පාර්ලිමෙන්තුව වර්ජනය කිරිමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් විපක්ෂ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටියි.