Colombo Today Local News

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට අගමැතිගෙන් සැළසුමක්

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

බුද්ධාගමට ප්‍රමුථ ස්ථානය දිය යුතු බව සියලු ආගම් පිළිගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ බව ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභින් 5000කට හිමිකම් පත් ලබා දීම වෙනුවෙන් පසුගිය 06 වනදා බද්දේගම පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Related posts

වැලිකඩ සිරදඩුවම් විදින රැඳවියන් 4ක් ධර්මාචාර්ය ඉහළින් සමත්

colombotoday

රනිල්ගෙන් මෝදිට ලිපියක්

colombotoday

රෝහලේදී දුමින්ද සිල්වා අත්අඩංගුවට

colombotoday

රාජිත තවමත් හැංගිලා – අත්අඩංගුවට ගැනීමේ ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම

colombotoday

පළමු වාරය අවසන් දිනය ගැන නිවේදනයක්

Admin

O/L ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීම ගැන ගැටලුවක්

colombotoday