World

ආගමික උත්සවයක් අතරතුරදී 27ක් අවසන් ගමන් යයි

ආගමික උත්සවයක් අතරතුරදී ඇතිවූ තදබදයක් හේතුවෙන් උතුරු ඉන්දියාවේ 27 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් බහුතරයක් කාන්තාවන් බව‍යි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී එම සිද්ධිය සිදුවී ඇති අතර කාන්තාවන් 23ක් සහ ළමුන් සිව්දෙනෙක් මියගිය පිරිස අතර සිටින බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

එම තදබදය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Related posts

සිරියාව වෙනුවෙන් ලන්ඩනයේ උමං දුම්රියපලක ත්‍රස්ත ප්‍රහාරයක් – Video

colombotoday

සමරිසි සේවනය – ගල් ගසා මරා දැමීම. සොරකම – අත් පා කපා දැමීම. අප්‍රේල් 3 සිට බෘෘනායි රාජ්‍යය ෂරියා නීතිය යටතට

colombotoday

හදවත් සසල කළ අකුණු පහර කැමරාවේ

Admin

දේවාලයකට භාවිතා කල ගොඩනැගිල්ලකින් මළ සිරුරු 20ක් හමුවෙයි

colombotoday

නාසා අධි බලැති රොකට්ටුවක් සඳ බලා යයි

Admin

පිලිපීනයම මර බියෙන් ඇවිලෙයි.. ISIS ත්‍රස්තයෝ මරාවී නගරය ආක්‍රමණය කරයි (Photo)

colombotoday