Colombo Today Local News

අරණායක නගරයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින ප්‍රාකාරයට ප්‍රහාරයක් (ඡායාරූප)

nPRfGHs
අරණායක නගර මධ්‍යයේ බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති ප්‍රාකාරයට (08) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී තිඛෙනවා. එයින් අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමකටද බරපතල අලාභානි සිදු වි ඇත. බුදු කුටිවල වීදුරු සහිත දොරවල් ද විනාශ කර තිබේ.

අරණයාක මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ නගර මධ්‍යයේ ඇති බෝධිය හා බෝධි ප්‍රාකාරය වටා ඇති, අටවිසි ප්‍රතිමාවන් වසර 10කට පමණ පෙර තැන්පත්කර ඇත.

නගරවාසින් මෙන්ම බොහෝ පිටස්තර පිරිස් දිනපතා මෙහි වන්දනාමාන කටයුතු කරයි. අශිර්වාදපතා එහි ඇති පිංකැටයට පඩුරු දැමීමද නිරන්තරයෙන් සිදු වේ.

මේ ගැන ජනමාධ්‍ය වල පළ වුවහොත් ජාතිවාදී කැළඹීමක් ඇති වී සුළු ජාතීන්ට අගතියක් වෙන බැවින් මෙය ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසට අග්‍රාමාත්‍යවරයා සියලුම අංශ වෙත දැනුම්දී ඇති බව වාර්තා වී තිබේ.

බුදු හාමුදුරුවන්ගෙන් පවා මේ වගේ පළි ගන්නේ ඇයි දැයි බැතිමතුන් විමසා සිටියි.

X3ptXZn20cgktL

Related posts

ඉන්ධන හිඟය IOC කුමන්ත්‍රණයක් !

colombotoday

ෆාම් ඔයිල් ආනයනය තහනම්

colombotoday

පාතාල සාමාජික ඌරු ජුවා පොලිස් වෙඩි පහරින් මරු දකී

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමාව ඉල්ලයි

colombotoday

ස්විස් තානාපති සේවිකාවගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි – අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතත් යොමු කෙරේ

colombotoday

සමගි ජන බලවේගය හා එක් වුවන්ට එජාපය තහනම්

colombotoday