Colombo Today Local News

අනියම් සැමියා ගිනි තබා ඝාතනය කළ අනියම් බිරිය මාට්ටු

අනියම් පුරුෂයා ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට අනියම් බිරිය අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලිසිය පවසනවා.

මරදන්කේනි තාලයඩි ප්‍රදේශයේදී ඉකුත් 20 දින නිවසක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.

එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි තරමට ඔහු බරපතල තුවාල ලබා තිබුණු බවත්ප සුව මරදන්කේනි පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව එම පුද්ගලයා ගිනි තබා ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙසේ මියගොස් තිබුණේ අවුරුදු 43ක මරදන් කේනි ප්‍රදේශයේ පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාරි අවුරුදු 47ක තාලඩිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Related posts

කොළඹ අයාලේ යන ගවයන්ට 13 වැනිදා සිට කරන දේ !

colombotoday

“මගේ ගමන නවත්වන්න කොටින්ට බෑ” කොටි කුලප්පුවට මහින්දගෙන් සිනාමුසු ප්‍රතිචාර

colombotoday

පොලොන්නරුව ඓතිහාසික ගල්පොත විනාශවීමේ අවදානමක්

colombotoday

සතොස භාණ්ඩ කීහිපයක මිල පහළට

Admin

බටහිර පර්යන්තයේ ආයෝජන ව්‍යාපෘතිය ගැන කැබිනට් තීරණය මවිතයට කරුණක් – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

colombotoday

සියලු බස් හා දුම්රිය සේවා අත්හිටුවයි

colombotoday