Colombo Today Local News

අනියම් සැමියා ගිනි තබා ඝාතනය කළ අනියම් බිරිය මාට්ටු

අනියම් පුරුෂයා ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට අනියම් බිරිය අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලිසිය පවසනවා.

මරදන්කේනි තාලයඩි ප්‍රදේශයේදී ඉකුත් 20 දින නිවසක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.

එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි තරමට ඔහු බරපතල තුවාල ලබා තිබුණු බවත්ප සුව මරදන්කේනි පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව එම පුද්ගලයා ගිනි තබා ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙසේ මියගොස් තිබුණේ අවුරුදු 43ක මරදන් කේනි ප්‍රදේශයේ පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාරි අවුරුදු 47ක තාලඩිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Related posts

ආවා කල්ලියේ ලොක්කෝ තිදෙනා ඉන්දියාවෙන් අල්ලයි

colombotoday

රුසියානු ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට !

colombotoday

කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය සෑහෙන කාලයක් තිබුණා- අනුර

colombotoday

බෝගම්බර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙන ආ නියාමකවරයෙක් මාට්ටු

colombotoday

පාසැල් එන සදුදා සිට විවෘතයි

colombotoday

සම්භාෂණ-දේශන-ප්‍රදර්ශන-සංගීත සැණකෙළි-පෙළපාලි නැවත දැනුම්දෙන තුරු තහනම්

colombotoday