Colombo Today Local News

අදත් පාර්ලිමේන්තුවේ ගිනි ඇවිළෙන ලකුණු… ආරක්ෂාව තරකරයි… අතිරෙක බලඇණි කැදවයි….

බහුතර බලය තමන්ට අවශ්‍ය යැයි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය බල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිහිටුවීම අර්බුදයකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

එමනිසා තේරීම් කාරක සභාවේ බහුතර නියෝජනය සම්බන්ධයෙන් අද (23) දිනයේදී පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද හෙතෙම කීය.

මේ අතර පාර්ලිමේන්තුව අවට ආරක්ෂක විධිවිධාන තර කර ඇති අතර, කැරළි මර්ධන ඒකකයද කැදවා තිබෙන බවට වාර්තා වනවා.

Related posts

අතුරුගිරියේ පිරවුම්හලේ ගැටුමකින් පොලිසියේ 6කට තුවාල.. පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

colombotoday

“භයානක හොරු, මහජන මුදල් කොල්ල කාලා මාධ්‍ය ආයතන පටන් අරන්“ – රන්ජන් අගමැතිගේ මිත්‍ර සමාගම පතුරු අරී

colombotoday

හෙට සිට අඛණ්ඩව විදුලිය

colombotoday

වැට් බදු පැනවීම අසාධාරණයි.. සිගරට්ටුවට විතරක් නෙවෙයි බීඩියටත් බදු ගැසිය යුතුයි

colombotoday

සැප වාහන නැතිව මන්ත්‍රීලාට බර කරත්තෙන් යන්නද කියන්නේ – මුදල් ඇමති

colombotoday

’’මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න’’ – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin