Colombo Today Local News

අගැමැති ගේන්න යන අලුත් පනත : ව්‍යවස්ථාවට පටහැනි නෑ ! – කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරිමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ දන්වා ඇමැති කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

කතානායක නිවේදන ප්‍රකාශයට පත්කරමින් ඒ බව පැවසු කතානායකවරයා මෙසේ කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 (1) ව්‍යවස්ථා ප්‍රකාරව සක්‍රීය බැරකම් කළමනාකරණය කිරිමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය දැනුම් දීමට කැමැත්තෙමි.

මෙම පනත් කෙටුම්පත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකුල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

Related posts

අජිනොමොටෝ, මැගී ඇතුළු MSG අඩංගු ආහාර ලංකාවේ තහනම් කෙරේ

colombotoday

ව්‍යවස්ථා කරුමය මැදට ETCA හෙණයත් කඩා වැටේ.. මාස දෙකක් ඇතුළත අත්සන් කරන බව ඉන්දියාව කියයි

colombotoday

ශ්‍රී ලංකාවට සිදුකරන විදේශ අතපෙවීම් ගැන මියන්මාර් නායිකාවගේ බලවත් විරෝධය

colombotoday

මහින්දානන්ද දෙවැනි දිනටත් එෆ්.සී.අයි.ඩී. ඇවිත් නෑ

colombotoday

සිලින්ඩර් ජාතික ලැයිස්තුවේ අර්බුදයක්

Admin

“ජනවාරි 8 සැමරුවේ සිංහල බෞද්ධයාගේ මළගමයි” – නිර්මාල් රංජිත් උදම් අනයි

colombotoday