Colombo Today Local News

‍ෆොන්සේකාට ඇමතිකමක් ඉල්ලා ජනපතිට නැවතත් යෝජනාවක්…

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය ලබාදීමට තීරණය වී ඇති අතර ඒ සදහා අදාල නිර්දේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ 10 ද යොමුකර ඇත.

ඇමැති ධුරය ලැබෙන තෙක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සියලූම කටයුතු අධීක්ෂණය කරන ලෙසද ෆොන්සේකා මහතා වෙත අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඊයේම දැනුම්දී තිබේ.

ෆොන්සේකා මහතාට මෙම අමාත්‍යංශය ලබාදීමට තීරණය කර ඇත්තේ කිසියම් පුද්ගලයකුට ද්විත්ව පුරවැසිභාවය හෝ ශ‍්‍රී ලංකා පුරවැසිභාවය දීමට අවසන් අනුමැතිය පළ කළ යුත්තේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් වීම හේතුවෙනි.

Related posts

පුතෙක් ‘පියාට’ ජනෙල් කූරකින් පහර දී මරලා

colombotoday

රාජපක්‍ෂලා නැසීමට ගිනි අවි සියයක් කොළඹට..?

colombotoday

ජනපති රජයේ ඉහළ තනතුරු හතරක් මාරු කරයි !

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Admin

ක්ලීන් ශ්‍රී ලංකා උත්සවයේදී නිරූපිකාවකට 15000 ගාණේ ගෙවලා

Admin

වැල්ලවත්තේ බැංකු නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday