Uncategorized

ෆේස්බුක් මත විමසුවොත් වැඩ වරදී

ජනාධිපතිවරණය සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසුම් හා සමීක්ෂණ නතර කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබේ.

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ඔස්සේ සමීක්ෂණ සිදු කිරීමෙන් ඇතැම් අපේක්ෂකයන්ට අගතියක් සිදුවන බවද පවසන සභාපතිවරයා අදාළ මත විමසුම් සිදු කරන්නේ කවුදැයි හඳුනාගැනීම සඳහා මේ දිනවල අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදු කරන මත වීමසිම් නතර කිරීම පහසු වුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසීම් නතර කිරීම පහසු කටයුත්තක් නොවන බවද මේ පිළිබඳව මෙම සතියේදී පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

Related posts

පිපිරීම් මාලාවේ පූර්ව සූදානම් වීම් සිදුව ඇත්තේ මධ්‍යම පළාතේ – දැන්වත් බුර්කාව තහනම් කළ යුතුයි

colombotoday

ජෝනීගේ ගෙදර ගෑස් ගබඩාවක්

colombotoday

ආදානි බංගලාදේශයේ ලයිට් කපයි රටම අදුරේ

Admin

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

colombotoday

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු මංගල සභා රැස්වීමට සහභාගීවීමට අවසර

colombotoday