Colombo Today Local News

හෙරොයින් ග්‍රෑම් 800ක් සහ රුපියල් මිලියන 7ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

පිටකෝට්ටේ, බැද්දගාන ප්‍රදේශයේ දී හෙරොයින් ජාවාරමේ යෙඳුන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 800ක්, මුදලින් රුපියල් ලක්ෂ 70ක් සහ වෑන් රථයක් පොලිස් බාරයට ගෙන ඇත.

මීගහවත්ත පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

Related posts

විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කෙරේ…

Admin

පහළ වායුගෝලය කැලඹෙයි – අද සහ හෙට කාලගුණයේ ලොකු වෙනසක්

colombotoday

රාජිත සේනාරත්න හැංගිලා

colombotoday

ජනතාවට සහන දෙනවා වැඩී නේද කියා විපක්ෂය අහනවා

Admin

මීළඟ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය – ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

colombotoday

දේශපාලන බලවතුන් අසූවක් මධූෂ් එක්ක ජාවාරම්වල – පරීක්ෂණවලදී හෙළිවෙයි

colombotoday