Colombo Today Local News

හෙට (09) සිට දුම්රිය වර්ජනයක්…

දුම්රිය රියදුරන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (09) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තම ඉල්ලීම් සදහා සාධනීය විසදුමක් මෙතෙක් නොලද හෙයින් මෙලෙස වර්ජනය සිදු කිරීම ස්ථීර බවත් දුම්රිය එන්ජින් රයදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා කියා සිටී.

Related posts

රජයෙන් වතු පවුල් වලට මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලකට

colombotoday

ඇඳිරිනීතියෙන් පසු දුම්රිය යළි ධාවනයට සූදානම්

colombotoday

පොලිස්පති ධුරය දේශබන්දු තෙන්නකෝන්ට

Admin

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතා පා ගමනට පොලිසිය හරස් වෙයි

Admin

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමක්

colombotoday

ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හා පොලිසියේ හත් දෙනෙකු ස්වයං නිරෝධායනයට

colombotoday