Colombo Today Local News

හිටපු කොටි 31ක් අද නිදහස්, තවත් 32ක් ඉදිරියේදී නිදහස්, ඉතිරි අයටත් උපරිම සහන – රජය නිවේදනය කරයි

ltte presonerඅත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ සැකකරුවන් 31 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට අද (11) නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ රජයේ නීතීඥවරුන්ට උපදෙස් ලබා දීමට නියමිත බව බන්ධානාගාර දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටත් සැකකරුවන් 116 දෙනෙකුට මහාධිකරණයේ නඩු පවරා ඇති බවද එහි සදහන්ය.

මීළග අදියරේදී තවත් රැදවියන් 32ක් ඇපමත නිදහස් කිරීමට කටයුතු කෙරෙන අතර සෙසු රැදවියන් සම්බන්ධයෙන්ද පවත්නා නඩු කටයුතු අධ්‍යනය කර ඔවුන්ට දිය හැකි උපරිම සහන ලබාදීමට රජය අපෙක්ෂා කරන බවද එම නිවේදනයේ සදහන්ය.

Related posts

පුත්තලමෙන් ලක්ෂ 15ක ‍හෙරොයින් හමුවේ

colombotoday

මේ ප්‍රදේශවලින් ඉක්මනින් ඉවත්වන්න! (Exclusive)

colombotoday

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති කටුනායකදී CID අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුළු විත්තිකරුවන් 5ගෙන් වන්දි අයකර ගැනීමට නියෝග

Admin

බුත්තල පොලොව සෙලවීම භූකම්පන මාන හතරෙහිම සටහන් වෙයි

Admin

මිලියන 50ක කේරළ ගංජා තොගයක් කන්කසන්තුරේ වෙරළෙන් මතුවෙයි.

colombotoday