Colombo Today Local News

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට විශ්වාසය තබමින් මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායකයින්ට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය ස්තූතිය පළකර තිබේ.

“අද (5)දින පැවති මහ මැතිවරණයේ දී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇත. COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව අපගේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන මම ස්තූතිවන්ත වෙමි.”

Related posts

හදිසි අවශ්‍යතාව මත බන්ධනාගාර නියාමකයන් බඳවා ගැනීමට තීරණයක්

colombotoday

අයවැයට සහයෝගය දීමේ හිලව්වට විග්නේෂ්වරන් සිරකරුවන් ඉල්ලයි

colombotoday

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

colombotoday

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහයන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 302ක් අත්අඩංගුවේ

colombotoday

ඒකාබද්ධයේ සියළු මන්ත්‍රීන් ශ්‍රීලනිප සංවත්සරය වර්ජණයට තීරණයක් !

colombotoday