Colombo Today Local News

සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වැසේ

නොවැලැක්විය හැකි හේතුවක් මත ලබන 6 වන සෙනසුරාදා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසාතැබෙන බව තැපැල්පතිවරයා නිවේදනය කරයි.

මේ හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ කණගාටුව ප්‍රකාශකරන බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

colombotoday

මාර්ග අංක 187 – 188 බස් වර්ජනය අවසන්

Admin

දුම්වැටියක මිල ඉහළට

colombotoday

රංජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට.

colombotoday

“රුසියාව ලංකාවේ අර්බුධයට වගකිවයුතුයි!” යුක්‍රේන ජනපති කියයි!

colombotoday

විභාග වෙමින් පවතින නඩු 25 යි වරෙන්තු 11ක් ඇති අපරාධකරුවෙක්

colombotoday