පවතින අර්බුදයකට අගහරුවාදා වන විට විසදුමක් නොදුනහොත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දමන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා රථ පෙලපාලිය අමතමින් ඔහු මේ බව පැවසීය.