Colombo Today Local News

සිරගෙදර ලගින්න ඕන ගෝඨාභය ජනාධිපතිවරණයට ඇවිල්ලා – කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

සිරගෙදර ලගින්න ඕන මිනිස්සු ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති බව දේශපාලන විද්‍යාව පිලිබඳ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ පවසනවා.

ඊයේ(11) එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළකරමින් පැවති විශ්වවිද්‍යාල කතිකචර්යවරුන්ගේ හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

Related posts

සිංගප්පූරු ගිවිසුම නැවත විමර්ශනයට !

colombotoday

වළකට වැටී ගොඩ එන්න දඟලද්දී අතට උඩින් කොච්චියක් ගිහින්

colombotoday

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි‍‍යි

colombotoday

සොල්දාදුවෙකු ලෙස රට වෙනුවෙන් සටන් කර ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අපව තැබීමට ඔබ කළ මෙහෙවර විශිෂ්ටයි. | ජනපතිගෙන් සුභ පැතුම්

colombotoday

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

colombotoday

ශ්‍රීලනිප කිසිවෙකු පාර්ලිමේන්තුවට නොපැමිණේ.. ඡන්දය දෙනවාද නැද්ද.. තවමත් වැට උඩ !

colombotoday