Colombo Today Local News

සැමට එක නීතියකට, මුස්ලිම් මවුලවිලා එරෙහි වෙයි… අවුරුදු 12 බාල දැරියන් විවාහ කරගැනීමේ අයිතිය දිගටම ඉල්ලයි…

මෙරට පොදු නීතිය අනුව කාන්තාවන් විවාහ කර දී මේ වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා නැංවීමට රජය විසින් කර තිබූ සැලසුම නතර කිරීමට සිදුව ඇති බව මාධ්‍ය වාර්තා පළ කරයි.

මුස්ලිම් මවුලවිවරුන්ගේ විරෝධතාවය නිසා මෙම කටයුත්ත නතර වී ඇති බවද සදහන්ය.

ඉස්ලාම් ආගමික නීතිය අනුව මුස්ලිම් තරුණියකට අවුරුදු 12 පිරුණු පසු විවාහ වීමට අවස්ථාවක් ඇත.

රට තුළ විවාහ නීති දෙකක් ක්‍රියාත්මක නොකර එකම නීතියක් බලපාන පරිදි සකස් කිරීමට රජය උත්සාහ කලද එය මේ වන විට ක‍්‍රියාත්මක නොවන තත්වයේ පවතී.

Related posts

“මා ජනපති ලෙස සිටින තුරු යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි” – ජනපතිගෙන් හමුදාවට පොරොන්දුවක්

colombotoday

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday

කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කරේ

colombotoday

චීනයට කොරෝනා ගෙනාවේ ඇමරිකානු හමුදාවෙන් – චීන රජයෙන් චෝදනාවක් !

colombotoday

සාලාව පිපිරීම තවම අභිරහසක්.. වේයන්ගොඩ උණ්ඩ ගබඩාවත් ඉවතට

colombotoday

ජනපතිගෙන් නව වෙළඳපොළ සංකල්පයක්

colombotoday