Colombo Today Local News

සාපෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවෙයි

මාර්තු අවසන් සතියේ නිකුත්වීමට නියමිතව තිබු 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.  

කොවිඩ් 19 වයිරසය පැතිර යාම නිසා කාර්යාල කටයුතු අඩාල වීමෙන්  මෙම ප්‍රමාදය ඇතිවන බව විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

එම ප්‍රතිපල නිකුත් වන දිනය පසුව දැනුම් දෙන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

ගෙවුණු පැය 24දී ගෑස් අනතුරු 21ක්

colombotoday

“අලුත්කඩේ නඩුකාරයා කුඩුකාරයෙක්” – නියෝජ්‍ය ඇමති රන්ජන්

colombotoday

අධ්‍යාපන සමූපකාර සේවකයින්ගේ වර්ජනය දැඩිවෙයි

colombotoday

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday

සොර කමකට නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අම්පාර, දමන ගොඩ වැලි සේදුම්පොළෙහි බලපත්‍රය අත්හිටුවයි

colombotoday