2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
සිය X ගිණුමේ නිල නිවේදනයක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.