Colombo Today Local News

සරණ ගුණවර්ධන වැරදිකරු කරමින් සිර දඬුවම් නියම කෙරේ !

මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු  සභාපති සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) වසර 03 ක සිර දඬුවමක් නියම කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස සිටියදී වාහන මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

Related posts

ONMAX DT අධ්‍යක්ෂවරු රිමාන්ඩ්

Admin

ගෑස් කමිටුවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කිරිපිටි මිල යළි ඉහළ යන ලකුණු

colombotoday

Mars චොකලට්වල ප්ලාස්ටික්.. කන්න එපා.. රටවල් 52කින් ආපසු කැදවයි

colombotoday

වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ

Admin

ෆොන්සේකා තනියම යුද්දේ පටන්ගෙන ගහගෙන ගහගෙන ගියා.. දිනාගෙන එනකොටයි මහින්ද සෙට් වුණේ

colombotoday