Colombo Today Local News

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී  පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා දිනයේදී දිවුරුම් දීමත් සමගින් නව ආණ්ඩුවක් පිහිටුවන අතර එහි දිවුරුම් දෙන අමාත්‍ය මණ්ඩලයේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිධූර කිහිපයක් ලැබෙනු ඇතැයි වාර්තා වෙයි.

එය එක්සත් ජාතික පෙරමුණේ අාණ්ඩුවක් හෙයින් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා වන අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර සංඛ්‍යාව 45කට සීමා වෙනු ඇත.

Related posts

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලි දිනා ගනී

Admin

Video : නටන එවුන් පරෙස්සමින් නටපල්ලා. ඉවසීමේ සිමාව ඉවරයි – ඥානසාර හිමි

colombotoday

ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටි

colombotoday

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ශ්‍රී ලංකා රජයට බල කරයි

Admin

මිනුවන්ගොඩ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බණ්ඩාරනායක මැතිනිය හිටවූ ගසට ගිනි තැබූ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියා අත්අඩංගුවට

colombotoday