Colombo Today Local News

සති­ය­කදී ඇල්ලූ ගංජා හා මත්ද්‍ර­ව්‍ය වටිනා­කම රු. මිලි­යන 950ක්

නාවික හමු­දාව පසු­ගිය සතිය තුළ සිදු­කළ විශේෂ මෙහෙ­යුම් මගින් රුපි­යල් මිලි­යන 29 කට අධික වටි­නා­ක­ම­කින් යුත් කේරළ ගංජා කිලෝ 98 ග්‍රෑම් 715 ක් සම­ගින්, අයිස් මත්ද්‍රව්‍ය මිලි­ග්‍රෑම් 950ක් සහ සැක­ක­රු­වන් තිදෙ­නකු නීතියේ රැහැ­නට හසු­කර ගෙන තිබේ.

උතුරු නාවික විධා­නය විසින් ඉකුත් 25,26, 27 දින­වල කරේ­න­ගර්, කෝවි­ලම්, මන්නා­රම, පුදු­කු­ඩි­ඉ­රිප්පු, වැල්වැ­ටි­තුරේ සිදු කළ මෙහෙ­යු­ම්ව­ලදී මෙම අත්අඩංගු­වට ගැනීම් සිදු කර තිබේ.

නාවික හමු­දාව විසින් පසු­ගිය සතිය තුළ සිදු ­කළ මෙහෙ­යුම් මගින් නාවික හමුදා භාර­යට ගත් කේරල ගංජා තොගයේ පම­ණක් වීථි වටි­නා­කම රුපි­යල් 296,145,00.00 පමණ (මිලි­යන 29.61) වන බවට විශ්වාස කෙරේ.

Related posts

තැපැල් සේවාවේ වාර්ෂික පාඩුව බිලියන 6ක්

colombotoday

නොදන්නා කොරෝනා ඖෂධ ගැන කියන්න ගිහින් සජිත් ප්‍රේමදාස අමාරුවේ වැටෙයි. මහාචාර්ය චන්න ජයසුමන ලිපියකින් කරුණු කියා දෙයි.

colombotoday

දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

colombotoday

බොදු බල සේනාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – ඩිලාන් පෙරේරා යලිත් කට අරියි

colombotoday

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද

colombotoday

පාර්ලිමේන්තු භෝජනාගාරයේ, මන්ත්‍රීලාට දෙන්නේ මොළේ අවුල්වෙන කෑමලු !

colombotoday