Colombo Today Local News

“සජිත්ට මොලයක් නෑ… එයා හොදයි සල්ලි බෙද බෙදා යන්න..” – සජිත් ගැන හිරුණිකා-රන්ජන් කියන කතා..

රනිල් වික්‍රමසිංහ මහතා මහා මොළකරුවෙකු බවත් සජිත් ප්‍රේමදාස මහතාට එවැනි මොලයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ ඇය අතර පැවති දුරකතන සංවාදයක දී මේ බව කියයි.

ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් තමන් ආර්යාව යැයි හඳුන්වා ගැනීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම එම දුරකථන සංවාදයේදී ඇයව දැඩි ලෙස විවේචනයට ලක් කරයි.

Related posts

“පාර්ලිමේන්තුවේ 225ම හොරු නෙමේ.. “

colombotoday

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවන්න උපදෙස්

Admin

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday

චීන පොහොර සමාගමට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

colombotoday

විජයදාසට – රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක්

colombotoday

දෙමළ සන්ධානය මැයි 19 නන්දිකඩාල් යයි

colombotoday