Colombo Today Local News

සජිත් කෙහෙල් ඇවරියෙන්..?

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමැති සජිත් ප්‍රේමදාස මහතාට එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය නොලැබුණහොත් නව පක්ෂයකින් තරග කිරීමට සූදානමක් ඇති බව මාධ්‍ය වාර්තා පල වෙමින් ඇත.ඒ අනුව ඔහු බොහෝ දුරට කෙහෙල් ඇවරිය ලකුණ දරණ එක්සත් ජාතික නිදහස් පෙරමුණ යටතේ තරඟ වැදීමට ඉඩ ඇති බවද එම වාර්තාවන්හි සදහන්ය.

මෙම පක්ෂය පළාතේ ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුක්ත වූවකි.මෛත‍්‍රී ගුණරත්න මහතා කලකට පෙර සජිත් ප්‍රේමදාස මහතා සමග එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහි අරගලයක් සිදු කර පක්ෂයෙන් ඉවත් කරන ලද්දෙකි.

Related posts

ණය අර්බුදයට විසඳුම් සොයන්න ජනපතිගෙන් උපදේශක කණ්ඩායමක්

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

colombotoday

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday

“බැදුම්කර පත්තරේ“ අච්චු ගැසීම නවතා දමයි.. සේවකයන්ට පඩිත් නෑ…

colombotoday

එක් අයෙකුට කිලෝ තුනයි සහල් සීමා පැනවෙයි

Admin

ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්…

colombotoday