Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

අද පෙරවරුවේ නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නෙ රෝගීන් 78ක් හඳුනාගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ මේ දක්වා එක් ආසාදිතයෙක් සුවය ලබා තිබේ.

Related posts

බලපත්‍ර නොමැතිව ඉන්ධන ගබඩා කර අලෙවි කළ 6 ක් අත්අඩංගුවට

colombotoday

කුකුළු මසුත් ආනයනයට සැරෙසෙයි

Admin

‘රජයේ දේපල විකිණීම ඉතාම වැදගත්“ – මහ බැංකු අධිපති

colombotoday

ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 71ක්

colombotoday

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Admin

සිංගප්පුරු ශ්‍රී ලංකා ගිවිසුම තාවකාලිකව නතර කෙරේ

colombotoday