Colombo Today Local News

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කවුන්සිලයේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වෙන්න – ඒකාබද්ධ විපක්ෂය ජනපතිට ලියයි

එක්සත් ජාතීන්‌ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඒකාබද්ධ විපක්ෂය විසින් ලිපියක් යොමුකර තිබේ.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 10 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර තිබේ. එසේම අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට පෙළඹවීමට ජීනීවාවල සිටින ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති බලධාරීන්ට කඩිනමින් උපදෙස් දෙන ලෙසද ඔවුන් සිය ලිපියෙන් ඉල්ලා සිටියි.

Related posts

උතුරේ වැලි ජාවාරම්කරුවන් බේරාගන්න මානව හිමිකම් කොමසාරිස්‌ සහයට එයි?

colombotoday

ලාෆ් ගෑස් යළි වෙළෙඳ පොළට?

colombotoday

ලාංකික දෙමළ සරණාගතයන්ට තමිල්නාඩුවේ නිවාස

Admin

“සියළුම සංවර්ධන කටයුතු කළේ එජාපයයි.. රට ඉදිරියට යන්න නම් එජාප ආණ්ඩුවක් තිබිය යුතුමයි” – අගමැති

colombotoday

බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට

colombotoday

හිටපු ඇමතිලා හතරක් සී.අයි.ඩීයට

Admin