සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජික “වෙලේ සුදාගේ” මස්සිනා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එම සැකකරුවන් ගාල්ල ප්රදේශයේ දී ඉමදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ළග තිබී හෙරොයින් ග්රෑම්1යි මිලිග්රෑම් 300ක් සහ මුදලින් රුපියල් 37,500ක්, ජංගම දුරකථන 4 සහ බැංකු පොතක්ද පොලිස් භාරයට ගනු ගෙන ඇත.