Colombo Today Local News

විපක්ෂ නායකකම භාරගත් හේතුව මහින්ද කියයි…

තමා විපක්‍ෂ නායක තනතුර භාර ගත්තේ ආණ්ඩුවට පන්දම් ඇල්ලීමට නොව ආණ්ඩුව පෙරළා රටේ ජනතාවට සුබවාදී යුගයක් ආරම්භ කිරීමේ අරමුණින් යැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ ට ඊයේ (6 දා) පැවැසීය.

ඉතා ඉක්මනින් මහා මැතිවරණයක් පැවැත්වීමේ අරමුණ ඇතිව ප‍්‍රබල විපක්‍ෂයක් ගොඩනගන බව පැවැසූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ ජනතාවගේ එකම පැතුමද මහා මැතිවරණයක් බව සඳහන් කළේය.

වත්මත් ආණ්ඩුව පිළිබඳව ජනතාව තැබූ බලාපොරොත්තු සිහිනයක් වී ඇතැයි පැවසූ විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවේ කෙරුවාව ජනතාවගේ මතකයෙන් ඈත් නොවන බවද කියා සිටියේය.

Related posts

කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් හමුදා සෙබළියන් පිරිසක් විරෝධතාවක

Admin

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීම අද සිට.

colombotoday

කොමිසම් වාර්තාව ගැන සෑහීමකට පත්විය නොහැකි.. කොළඹ අගරදගුරු පදවිය කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

කැරොලයින් සහ චූලාට පොලිස් ඇප

colombotoday

අමාත්‍යධූරයෙන් නෙරපා අලි සබ්‍රි අත්අඩංගුවට ගතයුතුයි | උලපනේ සුමංගල හිමි

colombotoday

ආයුධ පෙන්වීමට ගිය මාකඳුරේ මදුෂ් වෙඩි කා නසී

colombotoday