Colombo Today Local News

විදුලි බිඳවැටීම් ගැන කියන්න දුරකථන ඇප් එකක්

විදුලි බිඳවැටීම් පිළිබඳ කඩිනමින් දැනුම් දීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදී තිබෙනවා.

මෙම යෙදුම සී ඊ බී කෙයා ලෙසයි එම යෙදවුම නම්කර ඇත්තේ.

මේ ඔස්සේ විදුලි බිල්පත් ගෙවීම්, විදුලි කප්පාදු පිළිබඳ දැනුම්දීම්, පැමිණිළි ආදී අංශ රැසක් පිළිබඳව සේවා ලබාගත හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියේ.

දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන හදිසි විදුලි බිඳ වැටීමක් බලධාරින්ට ක්ෂණිකව දැනුම්දීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා. එමෙන්ම වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම මෙහි අරමුණ වනවා.

Related posts

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

colombotoday

ආරක්ෂක ලේකම්, සරත් විජේසූරියගෙන් මිලියන 1000 ක් වන්දි ඉල්ලයි !

colombotoday

“දහස් ගණනක් ආයුධ මුස්ලිම් තරුණයන්ට බෙදා දුන්නේ මමයි” – හිස්බුල්ලාගේ රහස් හඩපටයක් පිටවෙයි

colombotoday

කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කොළඹ වැසෙන පාරවල්

Admin

‘මෛත්‍රී පන්නන්න‘.. ඇමති බදුර්දීන් කැබිනට්ටුවට යෝජනා කරයි !

colombotoday