රාජ්‍ය අමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
මේ පිළිබදව හෙට හෝ අනිද්දා දින නිල වශයෙන් දැන්වීමට පියවර ගන්නා බව විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය දන්වා සිටී.
යාපනයේ පැවති උත්සවයකදී එල්ටීටීඊ පාලනයක් නැවත ගෙන ආ යුතු බවට ඇය විසින් කරන ලද ප්‍රකාශය පක්ෂ විපක්ෂ මෙන්ම ජනතාවගේද දැඩි විවේචනයට ලක්වීම නිසා ඇය මෙම තීරණය ගෙන ඇත.