Colombo Today Local News

වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධකල්ලි නායක, දැනට අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ්ගේ සහායකයෙකු වන නුවන් රණවක හෙවත් “වැලිහිඳ කළු” නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03කට ආසන්න ප්‍රමාණයක් ද සොයාගෙන තිබේ.

Related posts

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

හාමුදුරුවෝ Missing… Night watchman උපවාසයේ !

colombotoday

හෙරොයින් 15 g ක් සමග 58 හැවිරිදි කතක් අත්අඩංගුවට

colombotoday

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

colombotoday

ලබන සඳුදායින් පසු සති 2ක් මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි

colombotoday

අපි අද අමාත්‍යාංශවල යළි වැඩ බාර ගන්නවා – රාජිත

colombotoday