Colombo Today Local News

වාහන ආනයනය 90%කින්, අලෙවිය 75%කින් පහළට…

වාහන ආනයනය සීයයට 90කින් පමණ පහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සම්පත් මෙරංචිගේ මහතා පවසන්නේ රටේ ආර්ථික තත්ත්වය අනුව වාහන අලෙවියද සියයට 75කින් පමණ පහත වැටී ඇති බවයි.

ඉදිරි අයවැයේදී වාහන ආනයනය සදහ වැඩි වාසි අපේක්ෂා කළ නොහැකි බවද ඔහු සදහන් කරයි.

Related posts

අගමැති ඉන්දියාවේ වන්දනාවකට යයි !

colombotoday

දුම් බද්දෙන් ත්‍රී රෝද රථ/යතුරුපැදි නිදහස්

colombotoday

ගංජා ගස් දහසක හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

Admin

අද හුදකලාබවින් නිදහස් කෙරුණු ප්‍රදේශ මෙන්න..

colombotoday

ඉහල යන ඉන්ධන මිලට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් අනුරාධපුර මාර්ග වසයි.

colombotoday

චීන පොහොර සමාගමට වන්දි ගෙවීමට රජය තීරණය කරයි

colombotoday