Colombo Today Local News

ව්‍යවස්ථා සංශෝධනයට උපදෙස් ගන්න හිටපු කොටි උපදේශක ශිවා පසුපතිත් කැදවයි

shiva pasupathiකොටි සංවිධානයේ උපදේශක ලෙස කටයුතු කළ හිටපු නීතිපති ශිවා පසුපති, උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ ද්‍රවිඩ ජනතා සංසදයට පත්කර ඇත.

87 හැවිරිදි වියේ පසුවන ශිවා පසුපති ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටී.

වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට

මැදිහත්වන ලෙස ඉල්ලීමක්‌ කළේ ශිවා පසුපති විසිනි.

ශිවා පසුපතිගේ අබිරහස්‌ ක්‍රියාදාමයන් ගැන විමර්ශනයක්‌ කරන ලෙස ඔස්‌ටේ්‍රලියාවේ ස්‌පර් සංවිධානය පසුගිය රජයෙන්ද ඉල්ලීමක්‌ කර තිබිණි.

කොටි සංවිධානයේ අන්තර්වාර පාලන යෝජනාවලිය සකස්‌ කිරීමටද ඔහු සහය දක්‌වා තිබුණි.

දිවයින

Related posts

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

colombotoday

තියුණු ආයුධයකින් ඇන කල තවත් පුද්ගල ඝාතනයක්

colombotoday

වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

Admin

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

colombotoday

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළට

colombotoday

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

colombotoday